.විපුලානන්ද අඩිගලාර් මහතාගේ පැවිදි ජීවිතයේ ශත සංවත්සර සැමරුම් උත්සවය මනිපායි හිදී පැවැත්විණි.
විපුලානන්ද අඩිගලාර් මහතාගේ පැවිදි ජීවිතයේ ශත සංවත්සර සැමරුම් උත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමස්ත ලංකා හින්දු මහා සභාව සහ යාපනය දෙමළ සංගමය යන ආයතන එක්ව යාපනය මානිපායේදී විපුලානන්ද හිමිපාණන්ගේ 78 වන මහා සමාධි දිනය වන (2025.07.19) සෙනසුරාදා දිනයේදී පැවැත්වූහ […]
