ඩිජිටල් තාක්ෂණයට යාපනය මහජන පුස්තකාලය සම්බන්ධ කරන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී
යාපනය මහජන පුස්තකාලය සංවර්ධනය කිරීම සඳහා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැයෙන් රුපියල් මිලියන 100 ක විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. එහි උත්සවාකාර සමාරම්භක උත්සවය අද සඳුදා (2025.09.01) පස්වරුවේ යාපනය මහජන පුස්තකාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වූ ගරු ජනාධිපතිතුමා ඇතුළු පිරිස උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් සහ යාපනය මහ නගර සභාවේ ගරු නගරාධිපතිනි […]
