මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය වේගවත් කිරීමේ අරමුණින් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය කඩිනම් කිරීම හා ඉදිරියට ගෙන යාමේ අරමුණින්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම අද (2025.09.03) බදාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා, වැවිලි හා සමාජ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ […]
