“අපගේ දෑත් සැමවිටම පිරිසිදු විය යුතුය; මෙම රජය තුළ දූෂිතයින්ට තැනක් නැත!” – ගරු ආණ්ඩුකාරතුමා වෙදනායකන් මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය ජනතාව විසින් තෝරා පත් කර ගැනීමට ප්රධාන හේතුව එය දූෂණයෙන් තොර පරිපාලනයක් වීමයි. මෙම රජයට කිසිවෙකු සමඟ රහස් ගනුදෙනු නොමැත. එබැවින්, දූෂණය මුලිනුපුටා දැමීමට රජය කැපවී සිටින අතර වැරදි කරන අයට එරෙහිව නිර්දය පියවර ගනු ඇතැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාතුමා එන්. වෙදනායකන් මහතා පැවසීය. අල්ලස් හෝ […]
