“සැලැස්ම ලේඛනයක් ලෙස කැටි නොකරන්න, එය ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගන්න” – ආණ්ඩුකාරවරයාගේ නියෝගය.
උතුරු පළාතේ සංචාරක අංශය ඊළඟ මට්ටමට ගෙන යාමේ අරමුණින් සකස් කරන ලද ‘2026 – 2030 උතුරු සංචාරක සංවර්ධන උපායමාර්ගික සැලැස්ම’ අද සිකුරාදා (2026.02.06) උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී, සැලසුම් වාර්තාව ගරු ආණ්ඩුකාරතුමා වෙත භාර දෙන ලද අතර සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක […]
