September 24, 2026

“උතුරු පළාත තුළද ආයෝජන සිදු කිරීමට ජපාන ආයෝජකයින් උනන්දුවෙන්” – ජපාන තානාපතිතුමා

උතුරු පළාත තුළද ආයෝජන සිදු කිරීමට ඇතැම් ජපාන ආයෝජකයින් උනන්දුවෙන් පසුවන බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙන්ම උතුරු පළාතේ පවතින පරිසරය පිළිබඳවද නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාතා මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා වෙත ප්‍රකාශ කළේය. උතුරු පළාතේ සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අද (23.09.2026) […]

“උතුරු පළාත තුළද ආයෝජන සිදු කිරීමට ජපාන ආයෝජකයින් උනන්දුවෙන්” – ජපාන තානාපතිතුමා Read More »

යාපනයේ නළ ළිං ඉදිකිරීම නියාමනය කිරීමට පියවර – සංශෝධිත ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීම

විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නිසි අධීක්ෂණයකින් තොරව නළ ළිං ඉදිකරන බව සහ අර්ධද්වීපයේ භූගත ජල සම්පත් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සැලකිල්ලට ගනිමින්, නල ළිං ඉදිකිරීම නිසි නියාමනයකට යටත් කිරීමට පියවර ගැනීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මූලික සාකච්ඡාවකදී තීරණය කර ඇත. උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම නියාමනය කිරීම

යාපනයේ නළ ළිං ඉදිකිරීම නියාමනය කිරීමට පියවර – සංශෝධිත ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීම Read More »

සිවරාසා අනෝජන්ට අනුකම්පා ඉල්ලා ගරු ජනාධිපතිතුමාට පෙත්සමක් -ගරු ආණ්ඩුකාරතුමා විසින් වහාම යොමු කරන ලදි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙදනායකන් මහතා, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම වහාම යොමු කරන බව ප්‍රකාශ කර ඇත. ා ජාතික සභාව – උතුරු පළාත් සංගමය සහ නැගෙනහිර පළාත් සංගමය වෙනුවෙන් අඟහරුවාදා (2026.09.22) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා වෙත පෙත්සම ඉදිරිපත් කරන ලදී. ‘සිවරාසා අනෝජන් වෙනුවෙන් දයා පෙත්සම’ යන මාතෘකාවෙන්

සිවරාසා අනෝජන්ට අනුකම්පා ඉල්ලා ගරු ජනාධිපතිතුමාට පෙත්සමක් -ගරු ආණ්ඩුකාරතුමා විසින් වහාම යොමු කරන ලදි Read More »

උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීමේ කටයුතු සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ

උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීම සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින්, ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත එම කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා උපදෙස් ලබා දී ඇත. උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන අඛණ්ඩ

උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීමේ කටයුතු සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ Read More »

54 vembadi sin

aபாடசாலை மாணவர்களிடையே புத்தாக்கச் சிந்தனைகளைத் தூண்டும் கண்காட்சிகளை நடத்துவதை நான் வரவேற்கின்றேன். மாணவர்களின் புத்தாக்கச் சிந்தனைகளின் வெளிப்பாடு, அவர்கள் எதிர்காலத்தில் உயர்ந்த பதவிகளுக்கு வரும்போது ஆளுமையுள்ளவர்களாகவும், துரிதமாகவும் புத்தாக்கமாகவும் சமூக நலன் சார்ந்தும் முடிவெடுக்கக்கூடியவர்களாகவும் மிளிர்வதற்கான வாய்ப்பாக அமையும் என வடக்கு மாகாண கௌரவ ஆளுநர் நா.வேதநாயகன் அவர்கள் தெரிவித்தார். வேம்படி மகளிர் உயர்தரப் பாடசாலையில் ‘GENESIS – 2026’ புத்தாக்கக் கண்காட்சி மற்றும் புத்தக வெளியீட்டு நிகழ்வு இன்று (22.09.2026) செவ்வாய்க்கிழமை நடைபெற்றது. இந்நிகழ்வில் பிரதம

54 vembadi sin Read More »

18 වන උතුරු පළාත් ක්‍රීඩා උළෙල අවසන් වේ – යාපනය ප්‍රථම ස්ථානය, වවුනියාව දෙවන ස්ථානය, මන්නාරම තෙවන ස්ථානය

උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 18 වන උතුරු පළාත් ක්‍රීඩා උළෙල යාපනයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී දින දෙකක් පුරා පැවති අතර ඊයේ (20.09.2026) ඉරිදා සාර්ථකව අවසන් විය. ගරු ධීවර, ජලජ විද්‍යා හා සාගර සම්පත් අමාත්‍ය ඊ. චන්ද්‍රසේකර් මහතා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කණ්ඩායම්වලට

18 වන උතුරු පළාත් ක්‍රීඩා උළෙල අවසන් වේ – යාපනය ප්‍රථම ස්ථානය, වවුනියාව දෙවන ස්ථානය, මන්නාරම තෙවන ස්ථානය Read More »