IMF කණ්ඩායම උතුරු පළාතේ ආයෝජන වාතාවරණය, සමාජ සුභසාධනය සහ සංහිඳියාව පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම උතුරු පළාතේ වත්මන් ආයෝජන තත්ත්වය, ආයෝජන ඉදිරියට ගෙන යාමේ ඇති අවස්ථා, ලබා ඇති ප්‍රගතිය, ඉදිරියේ ඇති බාධක සහ ප්‍රමාදයන් පිළිබඳව උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගෙන් විස්තරාත්මකව විමසීය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම සහ උතුරු පළාතේ ගරු […]
