මන්නාරම ජනතාවට නවීන හදිසි වෛද්‍ය සේවාවක්: රුපියල් මිලියන 600 ක නව ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ෙස්වාව කඩිනමින් සහ ඒකාබද්ධව සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැගිල්ලක්, ඉන්දීය රජයේ රුපියල් මිලියන 600 ක මූල්‍ය ආධාර මත, ඉදිකිරීමට නියමිතය. ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අද (2026.09.16) බදාදා උදෑසන පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු […]
