September 5, 2026

වවුනියාව මහ නගර සභාවට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳව සාධනීය ලෙස සලකා බැලේ – ආණ්ඩුකාරවරයා

වවුනියාව මහ නගර සභාව සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය පියවර සාධනීය ලෙස සලකා බලන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය. ​වවුනියා දිස්ත්‍රික්කයේ 2026 වසරේ තුන්වන කාර්තුව සඳහා වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 04.09.2026 සිකුරාදා පස්වරුවේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි […]

වවුනියාව මහ නගර සභාවට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳව සාධනීය ලෙස සලකා බැලේ – ආණ්ඩුකාරවරයා Read More »

පාසල් සඳහා වන විදුලි බිල්පත් ප්‍රතිපාදන ලබන වසරේ සිට වැඩි කිරීමට සාධනීය අවධානය – ආණ්ඩුකාරවරයා

​උතුරු පළාත් පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබා දෙන විදුලි බිල්පත් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව දැනුම් දී ඇති බැවින්, පාසල්වල අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් එම මුදල ලබන වසරේ සිට වැඩි කිරීම පිළිබඳව සාධනීය ලෙස පරිශීලනය කරනු ලබන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා පැවසීය. ​කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 2026 වසරේ තෙවන කාර්තුව සඳහා වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ

පාසල් සඳහා වන විදුලි බිල්පත් ප්‍රතිපාදන ලබන වසරේ සිට වැඩි කිරීමට සාධනීය අවධානය – ආණ්ඩුකාරවරයා Read More »