රා අපනයනයේ පවතින බාධා ඉවත් කර විනිවිදභාවයෙන් යුතු ස්ථිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කරයි
රා අපනයනයේ දැනට පවතින බාධා ඉවත් කර, අනාගතයේදී විනිවිදභාවයෙන් යුතු සහ ස්ථිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත්, අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සමූපකාර සමිති වෙත ලබාදීමටත් තීරණය කර ඇත. ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු අමාත්‍ය ඉ. චන්ද්‍රසේකර මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ සම සභාපතිත්වයෙන් 10.09.2026 බ්‍රහස්පතින්දා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී […]
