යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථාන භාරකාර අරමුදල් මණ්ඩලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙයි
යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව පිහිටුවන ලද භාරකාර අරමුදල් මණ්ඩලයේ කටයුතු සාමාජිකයන්ගේ අත්සන් තැබීමත් සමඟ නිල වශයෙන් ආරම්භ කර ඇත. යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (2026.09.18) සිකුරාදා උදෑසන පැවැති උත්සවයකදී භාරකාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයෝ නිල ලේඛනවලට අත්සන් තැබූහ. යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය විධිමත් පාලන ව්‍යුහයක් යටතේ ඉදිරියට ගෙනයාම සහ […]
