වැලි ලබාගත හැකි ස්ථාන හඳුනා ගැනීම, එකතු කිරීම සහ බෙදා හැරීමේ යාන්ත්‍රණයන්හි පළාත් පාලන ආයතනවලට ප්‍රමුඛතාවය
කිලිනොච්චියේ සිට නව යාන්ත්‍රණයක් හරහා මාසයක් ඇතුළත වැලි බෙදා හැරීම ආරම්භ කිරීම සහ වැලි මිල අඩකින් අඩු කිරීම ඇතුළු වැදගත් තීරණ කිහිපයක් කිලිනොච්චි දිස්ත්‍රික් වැලි සහ ග්‍රැවල් (බොරළු) බෙදා හැරීමේ රැස්වීමේදී ගනු ලැබීය. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතා සහ “පිරිසිදු ලංකා” කාර්ය සාධක බලකායේ පළාත් සම්බන්ධීකාරක මෙන්ම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය […]
