‘මන්නාරම ජනතාවගේ සෞඛ්ය විශ්වාසය වෙනුවෙන් තැබූ මුල්ගලක් ලෙස මම මෙය දකිමි’ – ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා
මන්නාරම දිස්ත්රික්කයේ ජනතාව අතීතයේදී තමන් වෙත ප්රමාණවත් අවධානයක් යොමු නොවූ බවට හැඟීමකින් පසුවූ බව මම දනිමි. නමුත් එම තත්ත්වය ක්රමයෙන් වෙනස් වෙමින් පවතී. අද වන විට ඉන්දියානු රජයේ අනුග්රහයෙන් නව හදිසි ප්රතිකාර ඒකකයක් ගොඩනැගේ. වෛද්යවරුන් සඳහා නිල නිවාස ඉදිවේ. ළමා වාට්ටුවක් නිර්මාණය වේ යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය. මන්නාරම දිස්ත්රික් මහ […]
