මන්නාරම දිස්ත්‍රික්කයේ චින්නවෙලයන්කට්ටු සහ පරසන්කුලම් යන දුෂ්කර ගම්මානවල ගරු ආණ්ඩුකාරතුමා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙයි.
ආර්ථික වශයෙන් පසුගාමී මට්ටමක පවතින චින්නවෙලයන්කට්ටු සහ පරසන්කුලම් ගම්මානවල ජනතාවගේ ආර්ථික වර්ධනයට ගැළපෙන පරිදි, ජනතාව විසින් හඳුනාගනු ලබන හොඳම ව්‍යාපෘති සලකා බලා ඔවුන්ගේ වෘත්තීය දියුණුව සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබා දිය හැකි බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා ප්‍රකාශ කළේය. මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් චින්නවෙලයන්කට්ටු සහ පරසන්කුලම් යන දුෂ්කර ගම්මාන […]
