අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ.
උතුරු පළාතේ සිසුන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම සහ අක්ෂි සුරක්ෂිත තාවය ව්‍යාපෘතියේ පළමු අදියර අනිද්දා (03) ආරම්භ කෙරේ. ඒ අනුව හෙට සිට ප්‍රාදේශීය අධ්‍යාපන වැඩමුළු හරහා අක්ෂි සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ආරම්භ කර වැඩසටහන යාපනයේ සිදු කෙරෙන අතර පසුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. […]
අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ. Read More »
