ආණ්ඩුකාරවර(Governor)

කාන්තා ව්‍යවසායකයින් සඳහා වඩා හොඳ වෙළඳපල අවස්ථාවක් ලබා ගැනීම අවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ නව වැඩසටහනක් එළිදැක්වීමේ උත්සවයක් වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය. කැනේඩියානු ලෝක විශ්ව විද්‍යාල සේවය (WUSC) GRIT (වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව) නමින් නව වැඩසටහනක් දියත් කර ඇත්තේ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව යන අරමුණ ඇතිවය. […]

කාන්තා ව්‍යවසායකයින් සඳහා වඩා හොඳ වෙළඳපල අවස්ථාවක් ලබා ගැනීම අවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

රාජ්‍ය නොවන සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව UNDP සංවිධානය වෙත උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරිය දැනුම් දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන සමුපකාර සංවර්ධන ඒකකයේ ප්‍රධාන නිලධාරිනී ලින්ඩා එරික් මහත්මිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම හමුව අද (2024.03.14) යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි. මෙහිදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර රටවල සහයෝගිතාව සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අවශ්‍ය

රාජ්‍ය නොවන සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව UNDP සංවිධානය වෙත උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරිය දැනුම් දෙයි. Read More »

උතුරේ සිදු කළ හැකි සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමෂාරිස් සහඋතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්වාන්ජල් පාණ්ඩේ ඇතුළු නියෝජිත පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව උතුරු පලාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අතර සාකච්ඡාව වෙනුවෙන් යාපනයේ ඉන්දීය නියෝජ්‍ය තානාපති සෙවිති සායි මුරලි මහතාද සහභාගී විය. මෙහිදී පලාලි

උතුරේ සිදු කළ හැකි සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමෂාරිස් සහඋතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්. Read More »

සමුද්‍ර ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්

සමුද්‍ර සංරක්ෂණයට අදාළව දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා මූලික ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත වූ ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (2024.03.12) සවස හමු වී විශේෂ සාකච්ඡාවක් කළේය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ වූ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කණ්ඩායමක් ගරු ආණ්ඩුකාරතුමිය හමුවී සාකච්ඡා කළහ. උතුරු

සමුද්‍ර ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක් Read More »

ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහලේ නව නේවාසික වාට්ටු සංකීරණය ගරු ආණ්ඩුකාරතුමිය අතින් විවෘත වෙයි.

යාපනය ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා වූ නව වාට්ටු සංකීරණය ඊයේ (2024.03.11) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අතින් විවෘත කෙරිණි. රුපියල් මිලියන 24 ක වියදමින් උතුරු පලාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා වාට්ටු සංකීරණය විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, යාපනය කලාපයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍යවරුන්,

ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහලේ නව නේවාසික වාට්ටු සංකීරණය ගරු ආණ්ඩුකාරතුමිය අතින් විවෘත වෙයි. Read More »

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර ඇති පළාත් ඉඩම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලීමක්

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවත්විණි. මෙම හමුවීමේදී උතුරු පළාතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර ඇති පළාත් ඉඩම් පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය විසින් අමාත්‍ය පවිත්‍රාදේවි

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර ඇති පළාත් ඉඩම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලීමක් Read More »

උතුරු පළාතේ තාවකාලික රාජකාරී කරන 388 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

උතුරු පළාතේ තාවකාලික, ආදේශක, අනියම් සහ දෛනික වැටුප් පදනමින් සේවය කරන 388 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මාගෙන් ඉල්ලීමක් කරන ලදි. ගරු ආණ්ඩුකාර තුමිය මෙම ඉල්ලීම කරන ලද්දේ අද (2024.03.07) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය. උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන 67

උතුරු පළාතේ තාවකාලික රාජකාරී කරන 388 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි. Read More »

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් අධ්‍යාපන හා තාක්ෂණ ප්‍රදර්ශනයක් මෙන්ම සැණකෙලියක් අද (06) සිට ලබන 10 වැනිදා දක්වා පැවත්වෙයි. මෙම ප්‍රදර්ශනය හා සැණකෙලි භූමිය නිල වශයෙන් විවෘත්ත කිරීම අද (06) පෙරවරු 10ට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ විශේෂ සංදර්ශන මාලාවකින් 73 වන සංවත්සරට අලංකාර වීම විශේෂත්වයකි. උඩුගුවනේ

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි Read More »

සෞඛ්‍ය අමාත්‍ය වරයා සහ උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්. (උතුරේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය මුහුණ දී ඇති අභියෝග ගැන අවධානය)

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.03.05) කොළඹ සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය පිරිස් නොමැතිකම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර තුමිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. මෙම හමුවේදී සෞඛ්‍ය

සෞඛ්‍ය අමාත්‍ය වරයා සහ උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්. (උතුරේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය මුහුණ දී ඇති අභියෝග ගැන අවධානය) Read More »

උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහ ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ හමුවක් අද (2024.03.05) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය විසින් උතුරේ නිදහස් නොකරන ලද ඉඩම් නිදහස් කිරීම පිලිබඳව අවධානය යොමුකරන ලෙසත් එම ඉඩම් පිළිබඳවද ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදි. උතුරේ ආරක්ෂක අංශ සතු සිවිල් වැසියන්ගේ ඉඩම්

උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහ ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක් Read More »