ඉංග්‍රීසි භාෂා සන්නිවේදන උතුරු පලාත් ජාතික වැඩසටහන ආරම්භ වෙයි
ඉංග්‍රීසිභාෂා සන්නිවේදනය පිලිබඳ උතුරු පළාත් ජාතික වැඩසටහන උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේදී අද (2024.03.04) ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සඳහා සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සම්බන්ධ වී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පැට්ට්‍රික් ටිරංජන්, යාපනය […]
ඉංග්‍රීසි භාෂා සන්නිවේදන උතුරු පලාත් ජාතික වැඩසටහන ආරම්භ වෙයි Read More »
