පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වන ලදී.
මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාමීය සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන සහ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් අද (2025.07.16) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී […]
