තල් නිෂ්පාදන විදේශ රටවලට අපනයනය කිරීම හරහා අපේ රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයනවා – ගරු ආණ්ඩුකාරතුමා
තල් නිෂ්පාදන විදේශ රටවලට අපනයනය කිරීම තුළින් අපේ රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වෙනවා. අනාගතයේදී විදේශ අපනයන ක්‍රියාවලිය සරල කිරීම සඳහා අපි පියවර ගනිමින් සිටිනවා. මෙමගින් අතරමැදියන් වෙනුවට නිෂ්පාදකයින්ටම වැඩි ලාභය ලබා ගැනීමට හැකි වෙනවා. එමඟින් ඔවුන්ගේ ජීවනෝපායන් ද දියුණු වෙනවා. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා මේ බව ප්‍රකාශ කළේය. […]
