දූපත් ජනතාව මුහුණ දෙන ගැටළු වලට මම ප්‍රමුඛත්වය දී ඒය විසඳීමට උත්සාහ කරමි – ගරු ආණ්ඩුකාරතුමා
උතුරු දූපත් සඳහා සහකාර රජයේ නියෝජිත තනතුර මගේ පළමු පත්වීමයි. දිවයිනේ ජනතාව මුහුණ දෙන ගැටළු මම දනිමි. මම මෙම ප්‍රදේශයට ප්‍රමුඛතාවය දී ඔබගේ ගැටළු විසඳීමට මගේ උපරිම උත්සාහ කරන්නෙමි, මෙලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ සහ යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ මූල්‍ය සහයෝගය ඇතිව ශ්‍රී ලංකා නාවික […]
