උතුරු පළාත් මාර්ග සංවර්ධන කටයුතුවල තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයට කඩිනම් විසඳුමක් – ගරු අමාත්‍යවරයා සහ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව
උතුරු පළාතේ පෙර නොවූ ලෙස ඉහළ මාර්ග සහ අනෙකුත් සංවර්ධන කටයුතු කාලෝචිත ලෙස නිම කිරීමට සහ වෙන් කරන ලද අරමුදල් ජනතාවට සම්පූර්ණ හා ගුණාත්මකව ලබා දීමට බාධාවක් වන තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයට කඩිනම් විසඳුමක් සොයා ගත යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුම එන්. වෙතනායගන් මහතා අවධාරණය කළේය. උතුරු පළාතේ විවිධ අරමුදල් ප්‍රභවයන් යටතේ එකවර සිදු කරනු […]
