යාපනය නගරයේ නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය සෘජුවම නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගෙන් සහතිකයක්
යාපනය නගරයේ පිහිටි නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය පිළිබඳව ස්ථානීය නිරීක්ෂණයක් සිදුකර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා සහතික වී ඇත. යාපනය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර අද (20.10.2026) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම සාකච්ඡාවේදී වෙළෙඳ සංකීර්ණයේ නිසි නඩත්තු […]
