“අලුතින් අනුමැතිය ලබා දීමෙන් පසුව පළාත් සභා අතරින් සෞඛ්‍ය සේවා සහායකයින් සඳහා මුලින්ම පත්වීම් ලබා දුන්නේ උතුරු පළාත් සභාවයි” – ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
නව අනුමැතිය ලබා දීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පළාත් සභා අතරින් සෞඛ්‍ය සේවා සහායකයින් සඳහා මුලින්ම පත්වීම් ලබා දුන්නේ උතුරු පළාත් සභාවයි. මේ වෙනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා , ප්‍රධාන ලේකම්තුමිය , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු සැමට ස්තූතිවන්ත වෙමින් අගය කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. උතුරු පළාතේ සෞඛ්‍ය සේවා […]
