ස්වභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාව පෙරට වඩා යහපත් බව සහතික කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයයි. – උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වෙතනායගන් මහතා පැවසීය.
වත්මන් ස්වභාවික විපතෙන් පීඩාවට පත් ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ප්‍රමාණවත් නොවේ. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඔවුන් පෙරට වඩා ආර්ථික හා සමාජීය වශයෙන් යහපත් බව සහතික කිරීමයි. ඒ සඳහා අපි කටයුතු කරමින් සිටින බව උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වෙතනායගන් මහතා පැවසීය. අද (2025.12.12) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල […]
