‘හෙට දවසෙ නායකයන් නිර්මාණය කිරීම’ ජාතික ව්‍යාපෘතියේ උතුරු පළාත් සමාරම්භක උත්සවය කිලිනොච්චියේ මුරුගනාන්ද විද්‍යාලයේදී පැවැත්විණි.
අනාගතයේදී මෙම රට විශිෂ්ට නායකයින් විසින් පාලනය කළ යුතු වන පරිදි හැසිරීම් සහ චින්තනයේ වෙනසක් ඇති කිරීම සඳහා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්මට අනුකූලව ‘හෙට දවසෙ නායකයන් නිර්මාණය කිරීම’ ව්‍යාපෘතිය නිර්මාණය කරන ලදී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා මේ බව ප්‍රකාශ කළේය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ හෙට දවසෙ නායකයන් නිර්මාණය […]
