“කල්ලාරු ජනතාවගේ ජීවනෝපාය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගන්න!” – අමාත්‍යවරයා සහ ගරු ආණ්ඩුකාරතුමා කිලිනොච්චියේදී සහතික කරයි
කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ ධීවර, ජලජ විද්‍යා සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය ඊ. චන්ද්‍රසේකර් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කල්ලාරු ජනතාවගේ ජීවනෝපාය අවශ්‍යතා සපුරාලීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගන්නා බවට සහතික විය. […]
