ශක්තිමත් සමාජයන් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනය උපරිමයෙන් පවතින විට පමණි.

ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකම් සහ ලෝක මට්ටමේ අධ්‍යාපන සේවාවන් යාපනයට සෘජුවම ගෙන ඒමෙන්, අපගේ සිසුන්ට දුර ගමන් නොකර ජාත්‍යන්තර තලයේ තරඟ කිරීමට හැකි වනු ඇතැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. අද (2026.11.19) පස්වරුවේ යාපනයේ නෝර්ත් ගේට් හෝටලයේ පැවති ලයිසියම් අධ්‍යාපන සමූහයේ යාපනය ශාඛාවේ නිල සමාරම්භක උත්සවය අමතමින් ඔහු මෙම ප්‍රකාශය කළේය. ශක්තිමත් […]

ශක්තිමත් සමාජයන් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනය උපරිමයෙන් පවතින විට පමණි. Read More »