October 2026

තෙලිපලේ පිළිකා රෝහල මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට පියවර – අතුරු මෙහෙයුම් සඳහා අවබෝධතා ගිවිසුම

අනාගතයේදී තෙලිපලේ පිළිකා රෝහල මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය යටතට පත් කිරීමටත්, මධ්‍යම සහ පළාත් පරිපාලන අතර ඒකාබද්ධ මෙහෙයුම් සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් එකඟ වී ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (2026.10.20) මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා අතර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී අදහස් දරක්වූ ගරු ආණ්ඩුකාරතුමා, රටේ […]

තෙලිපලේ පිළිකා රෝහල මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට පියවර – අතුරු මෙහෙයුම් සඳහා අවබෝධතා ගිවිසුම Read More »

යාපනය නගරයේ නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය සෘජුවම නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගෙන් සහතිකයක්

යාපනය නගරයේ පිහිටි නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය පිළිබඳව ස්ථානීය නිරීක්ෂණයක් සිදුකර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා සහතික වී ඇත. යාපනය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර අද (20.10.2026) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම සාකච්ඡාවේදී වෙළෙඳ සංකීර්ණයේ නිසි නඩත්තු

යාපනය නගරයේ නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය සෘජුවම නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගෙන් සහතිකයක් Read More »

මාර්ග අනතුරු වැළැක්වීම රඳා පවතින්නේ නීති රීති පිළිපැදීම මත පමණක් නොව හැසිරීම වෙනස් කිරීම මත ය – ගරු ආණ්ඩුකාරතුමා.

මාර්ගයේ නිවැරදි අය කවුද යන්නට වඩා සෑම කෙනෙකුම පණපිටින් නිවසට පැමිණීම වැදගත් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ මාර්ගගත දැනුවත් කිරීමේ සාකච්ඡාවක් උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලය එක්ව 2026.10.19 වන දින සංවිධානය කරන ලදී. උත්සවයේදී කතා කළ ගරු ආණ්ඩුකාරතුමා

මාර්ග අනතුරු වැළැක්වීම රඳා පවතින්නේ නීති රීති පිළිපැදීම මත පමණක් නොව හැසිරීම වෙනස් කිරීම මත ය – ගරු ආණ්ඩුකාරතුමා. Read More »

යුද්ධයෙන් සියල්ල අහිමි වූ ජනතාවට වසර 17ක් පුරා අඛණ්ඩව සහන සලසන මානුෂීය මෙහෙවරට ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රශංසාව

යුද්ධයෙන් සියල්ල අහිමි වී පීඩාවට පත් ජනතාවගේ අධ්‍යාපන හා ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසර 17 පුරා අඛණ්ඩව සහාය ලබාදෙන ‘උදවුම් උරවුගල්’ සංවිධානයේ 17 වැනි සංවත්සර උත්සවය ඊයේ (18.10.2026) උරුත්තිරපුරම්හිදී පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා, සියලු දේට වඩා මානුෂීයත්වය වැදගත් බව අවධාරණය කළේය. එමෙන්ම, මෙවැනි

යුද්ධයෙන් සියල්ල අහිමි වූ ජනතාවට වසර 17ක් පුරා අඛණ්ඩව සහන සලසන මානුෂීය මෙහෙවරට ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රශංසාව Read More »

සංචාරක ව්‍යාපාරය තමිල්නාඩුව සහ යාපනය සම්බන්ධ කරමු; ජනතාවගේ ජීවනෝපාය දියුණු වේවා – ගරු ආණ්ඩුකාරතුමා

සංචාරකයින්ගේ පැමිණීම වැඩි කිරීමෙන් උතුරු පළාතේ ජනතාවගේ ජීවනෝපාය සහ ආදායම දියුණු විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායකන් මහතා අවධාරණය කර තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඊයේ (2026.10.17) යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය, උතුරු පළාත් සංචාරක කාර්යාංශය සහ ‘ස්කයි ටුවරිසම්’ විසින් යාපනයේ සංවිධානය කරන ලද ‘ඉන්දියා-ශ්‍රී ලංකා සංචාරක සබැඳිය’

සංචාරක ව්‍යාපාරය තමිල්නාඩුව සහ යාපනය සම්බන්ධ කරමු; ජනතාවගේ ජීවනෝපාය දියුණු වේවා – ගරු ආණ්ඩුකාරතුමා Read More »

පාරිසරික නීති සංශෝධන සහ කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ උත්සවය

උතුරු පළාතේ පාරිසරික ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ප්ලාස්ටික් කසළ කළමනාකරණය කිරීම සඳහා පළාත් පාලන ආයතනවල දායකත්වය වැඩි කිරීමේ අරමුණින්, පාරිසරික නීති සංශෝධන සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (2026.10.16) කයිතඩි හිදී පැවැත්විණි. පරිසර අමාත්‍යාංශය සහ උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩහටහනට ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයකොඩි මහතා,

පාරිසරික නීති සංශෝධන සහ කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ උත්සවය Read More »

උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 200,000 ක් පමණ නිදහස් කිරීමට පියවර- ගරු පරිසර අමාත්‍යතුමාට ගරු ආණ්ඩුකාරතුමා විසින් පිළිගැනීම

උතුරු සහ නැගෙනහිර පළාත්වල වන හා වනජීවී දෙපාර්තමේන්තු පාලනය යටතේ ඇති ඉඩම් අක්කර 200,000 ක් පමණ නිදහස් කිරීම සඳහා නිර්දේශ ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටපෙන්දි මහතා ප්‍රකාශ කර තිබේ. ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා මෙම නිවේදනය පිළිගෙන තිබේ.

උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 200,000 ක් පමණ නිදහස් කිරීමට පියවර- ගරු පරිසර අමාත්‍යතුමාට ගරු ආණ්ඩුකාරතුමා විසින් පිළිගැනීම Read More »

සෞඛ්‍ය සේවා සහායකයින් 35 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය

උතුරු පළාතේ පුරප්පාඩු වී තිබූ සෞඛ්‍ය සේවා සහකාරවරුන් 35 දෙනෙකු සඳහා පත්වීම් ලිපි අද (2026.10.16) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කරන ලදී. පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද පත්වීම් 350 සඳහා වගකීම් නොමැති වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා ධීවර, ජලජ විද්‍යා හා සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.

සෞඛ්‍ය සේවා සහායකයින් 35 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය Read More »

අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අරමුදල්වල ප්‍රතිලාභය සිසුන්ගේ ජයග්‍රහණ තුළින් පිළිබිඹු විය යුතුය – ගරු ආණ්ඩුකාරතුමා

අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අරමුදල්වල ප්‍රතිලාභය සිසුන්ගේ ජයග්‍රහණ තුළින් පිළිබිඹු විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා අවධාරණය කළේය. උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම අද (2026.10.15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රු. මිලියන 3,579 ක මූල්‍ය ප්‍රතිපාදන සහිතව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද

අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අරමුදල්වල ප්‍රතිලාභය සිසුන්ගේ ජයග්‍රහණ තුළින් පිළිබිඹු විය යුතුය – ගරු ආණ්ඩුකාරතුමා Read More »

සත්ව නිෂ්පාදනය ඉහළ නංවා, කිරි සහ මස් අගය එකතු කළ නිෂ්පාදන ලෙස උතුරේම නිෂ්පාදනය කිරීමට සැමගේ සහයෝගය අවශ්‍යයි – ගරු ආණ්ඩුකාරතුමා

උතුරු පළාතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම සහ කිරි හා මස් වැනි අමුද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කරන කර්මාන්තශාලා උතුරු පළාත තුළම ස්ථාපිත කිරීම සඳහා සැමගේ සහයෝගය අත්‍යවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා ප්‍රකාශ කර සිටී. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. බණ්ඩාර මහතා සහ ගරු

සත්ව නිෂ්පාදනය ඉහළ නංවා, කිරි සහ මස් අගය එකතු කළ නිෂ්පාදන ලෙස උතුරේම නිෂ්පාදනය කිරීමට සැමගේ සහයෝගය අවශ්‍යයි – ගරු ආණ්ඩුකාරතුමා Read More »