August 29, 2026

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය උතුරු පළාතේ නිෂ්පාදන ලෝක වෙළඳපොළට සම්බන්ධ කරන පාලමක් ලෙස – ගරු ආණ්ඩුකාරතුමා.

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය හුදෙක් වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස මා දකින්නේ නැත. එය උතුරු පළාතේ ව්‍යවසායකත්ව විභවය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක්, අපගේ නිෂ්පාදන වෙළඳපොළට සම්බන්ධ කරන පාලමක් සහ උතුරු පළාතට ආයෝජකයින් ආරාධනා කිරීමේ දොරටුවක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026 අද (2026.08.28) සිකුරාදා යාපනයේ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී උතුරු […]

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය උතුරු පළාතේ නිෂ්පාදන ලෝක වෙළඳපොළට සම්බන්ධ කරන පාලමක් ලෙස – ගරු ආණ්ඩුකාරතුමා. Read More »

උතුරු පළාත් ඒකපුද්ගල ආයෝජන ද්වාරයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලගැන්විය යුතුයි – ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

​ආයෝජකයන්ට උතුරු පළාත තුළ සිය ආයෝජනයන් පහසුවෙන් සහ කඩිනමින් සිදු කිරීම සඳහා හඳුන්වා දී ඇති ඒකපුද්ගල ආයෝජන ද්වාරය (One-Stop Investment Portal) බලාපොරොත්තු වූ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ලබා දෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. එහි ක්‍රියාත්මක කිරීමේදී පවතින අභියෝග සහ ප්‍රමාදයන් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම මෙන්ම, අදාළ නිලධාරීන්ගේ කුසලතා තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණුවීම් ලබා දී මෙම

උතුරු පළාත් ඒකපුද්ගල ආයෝජන ද්වාරයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලගැන්විය යුතුයි – ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් Read More »