නීත්‍යානුකූලව අවසර ලත් ආයෝජන ව්‍යාපෘති ජනතාවගේ යහපත සඳහා ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුයි – ආණ්ඩුකාර සහ ධීවර අමාත්‍ය අවධාරණය කරයි
උතුරු පළාතේ ආයෝජන ව්‍යාපෘති සඳහා වන පරිපාලන බාධා ඉවත් කර වහාම අනුමැතිය ලබා දෙන්න – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ උතුරු පළාත් ආණ්ඩුකාර නා.වේදනායගම් නිලධාරීන්ට උපදෙස් දෙති උතුරු පළාතට ආයෝජකයින් පැමිණෙන විට, පරිපාලනමය බාධාවන් හේතුවෙන් ඔවුන් කලකිරීමට පත්ව ආපසු හැරී යන තත්ත්වයක් ඇති නොවිය යුතුය. නීත්‍යානුකූලව අනුමත කළ හැකි ආයෝජන ව්‍යාපෘති සඳහා ප්‍රමාදයකින් තොරව සුදුසු අනුමැතිය […]
