2027 වන විට මුහමාලෙයි හි බිම්බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ: විශේෂ සාකච්ඡාවේදී තහවුරු කරයි
උතුරු පළාතේ ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය සංවර්ධනය සහ වේගයෙන් ක්‍රියාත්මක වන සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම පිණිස බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් වේගවත් කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා උපදෙස් දුන්නේය. උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් […]
