අත්දැකීම් සහ දැනුම එක්වූ විට පමණයි විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය වන්නේ – ආණ්ඩුකාර නා. වේදනායගන්
විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර, යථාර්ථය ගැඹුරින් තේරුම් ගැනීමට අත්දැකීම් ද අත්‍යවශ්‍ය වේ. අත්දැකීම් සහ දැනුම එකිනෙක එක් වූ විට පමණක් ග්‍රන්ථයක් සමාජයට යහපතක් වන අන්දමින් විශිෂ්ටත්වයට පත්වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය. ‘ළමා කාලයේ අධ්‍යාපනය සහ ප්‍රාථමික අධ්‍යාපනයේ ක්‍රියාකාරකම්’ සහ ‘විදේශගත රටවල ශ්‍රී ලාංකේය දෙමළ යන […]
