ශීඝ්‍රයෙන් වෙනස් වන පරිසරයට අනුගත වීම සඳහා පුහුණුවීම් අත්‍යවශ්‍යයි; එහි ප්‍රතිඵලය ඔබේ සේවයේදී දැකිය හැකි විය යුතුයි – ආණ්ඩුකාරවරයා
ශීඝ්‍රයෙන් වෙනස් වන පරිසරයට අනුගත වෙමින්, එම වෙනස්කම් හමුවේ අපගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අඛණ්ඩ පුහුණුවීම් අත්‍යවශ්‍ය වේ. පුද්ගලයෙකුගේ දැනුමේ සහ හැසිරීමේ වෙනසක් ඇති කළ හැකි ප්‍රධාන මෙවලමක් ලෙස පුහුණුව දැක්විය හැකිය. එබැවින්, ඔබ ලබාගත් පුහුණුවේ සැබෑ ප්‍රතිඵලය ඔබේ සේවය තුළින් විද්‍යාමාන විය යුතු යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය. උතුරු […]
