August 17, 2026

යාපනයේ අනන්‍ය ආහාර රස බැලීමට අපි සංචාරකයින් සාදරයෙන් පිළිගනිමු; ආහාර උළෙල ආයෝජන අවස්ථා සඳහා ආරාධනාවක් ලෙසද ක්‍රියා කරයි – ආණ්ඩුකාර

යාපනයට අනන්‍ය ආහාර සහ අනන්‍ය රසයක් ඇත. එම අනන්‍යතාවය රස බැලීමට අපි සංචාරකයින් සාදරයෙන් පිළිගනිමු. එය ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද මෙම ආහාර උළෙල, සැමරුමක් පමණක් නොව, යාපනයේ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ආයෝජකයින්ට වක්‍ර ආරාධනාවක් ද බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. උතුරු පළාත් සංචාරක සංවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද […]

යාපනයේ අනන්‍ය ආහාර රස බැලීමට අපි සංචාරකයින් සාදරයෙන් පිළිගනිමු; ආහාර උළෙල ආයෝජන අවස්ථා සඳහා ආරාධනාවක් ලෙසද ක්‍රියා කරයි – ආණ්ඩුකාර Read More »

උතුරු පළාතේ සමස්ත ජාතික නිෂ්පාදන දායකත්වය සියයට 4.5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීමට ඉලක්කයක් – ආණ්ඩුකාර නා. වේදනායගන්

උතුරු පළාතේ මුළු ජාතික නිෂ්පාදනය සඳහා වන දායකත්වය දැනට සියයට 4.5 ක් වන අතර, එය සියයට 10 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් අප විසින් තබා ඇත. මෙම ඉලක්කය ඉක්මනින් සපුරා කර ගැනීම සඳහා ව්‍යවසායකයන්ගේ පූර්ණ සහයෝගය, කැපවීම සහ අලුත් දේ කිරීමට ඇති උනන්දුව අපට අවශ්‍ය වේ. වත්මන් රජය යටතේ අපට ලැබී ඇති සාධනීය වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන

උතුරු පළාතේ සමස්ත ජාතික නිෂ්පාදන දායකත්වය සියයට 4.5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීමට ඉලක්කයක් – ආණ්ඩුකාර නා. වේදනායගන් Read More »