උතුරු පළාත රටේ ප්‍රමුඛතම පොල් නිෂ්පාදන කලාපය බවට පත් කිරීමේ රජයේ වැඩසටහනට උතුරු පළාත් සභාව පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත – ගරු ආණ්ඩුකාරතුමා සහතික කරයි
අද අප සිටුවන සෑම පොල් පැළයක්ම පැළයක් පමණක් නොව, උතුරු පළාතේ අනාගත ආර්ථිකය සඳහා ආයෝජනයකි. ඒවා ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ ප්‍රතිලාභ ලබා ගැනීම සැමගේ සාමූහික වගකීමක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. උතුරු පළාත රටේ ප්‍රමුඛතම පොල් නිෂ්පාදන කලාපය බවට පත් කිරීමේ රජයේ වැඩසටහනට උතුරු පළාත් සභාව පූර්ණ සහයෝගය ලබා දෙන […]
