February 27, 2024

උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනය, මනිපායි හරිත අනුස්මරණ රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනයේදී පුහුණු හෙදියන් සහ වෛද්‍ය සහායකයින් සඳහා සහතික පත්‍ර සහ නිල ඇඳුම් ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාස හයක NVQ සහතිකය සහ තෙවසරක හෙද පුහුණු සහතික පත්‍ර ගරු ආණ්ඩුකාරතුමිය විසින් මෙහිදී පිළිගැන්වීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පවත්වූ අතර ඒහිදී ගරු ආණ්ඩුකාර […]

උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගරු ආණ්ඩුකාර තුමියගේ සුහද ජන හමුවෙහි තවත් අදියරක් වඩමාරච්චියේදී පැවැත්විණි.උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සුහද ජන හමුවක් පැවැත්විණි. වඩමාරච්චි කලාපයේ අතුරු මාර්ගවල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ගරු ආණ්ඩුකාරතුමිය වෙත ඉදිරිපත් කරන ලදී. මීට අමතරව ක්‍රීඩා පිටි සං සංවර්ධනය නොවීම, වීධිවලට විදුලි

වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

Bonus Casino Sites UK 2023 - Best 400 Bonus Casinos

‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’

කියවීමේ මාසය නිමිත්තෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “පේඩකම්” එළිදැක්වීමේ උත්සවයක්  වඩමාරච්චි දකුණ බටහිර ප්‍රාදේශීය සභාවේදී පැවත්වුණි. උතුසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී වූවාය. මෙම උත්සවයේදී ඒලිදක්වන ලද ග්‍රන්තය ගරු ආණ්ඩුකාරතුමිය  අතින් එළිදැක්වූ අතර ඒහිදී රැස්ව සිටි පිරිස් අමතා විශේෂ දේශනයක් ද පවත්වන ලදී. ගරු ආණ්ඩුකාරතුමිය මෙහිදී

‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’ Read More »