February 9, 2024

Top Miami Casinos Plus Poker & Sportway Options

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි

ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රූට්ජන්ස්  (Iwan Rutjens), උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.02.08) දින හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. ඒහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය විසින් පැහැදිලි කළාය. යාපනය දිස්ත්‍රීක්කයේ  පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සහයෝගය […]

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි Read More »

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය

යාපනය ආනෙයිකෝට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවර සංගමයේ නියෝජිතයන් පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (2024.02.08) යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත වූහ. ඒහිදී ධීවරයින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කල අතර ඔවුන් ගරු ආණ්ඩුකාරතුමිය වෙත සිය ඉල්ලීම් මගින් පවසා සිටියේ කාකයිතිව් වෙරළ තීරයේ තමන්ට වෙන්කර ඇති ප්‍රදේශය එළිපෙහෙළි කර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නිසි බලපත්‍රයක්

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය Read More »