February 6, 2024

76 වැනි නිදහස් දිනය සඳහා රුක් රෝපණ වැඩසටහන්-2024

පෙබරවාරි 04 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇති නිදහස් දින සැමරුමට සමගාමීව “සුවධාරණී රුක්රෝපණ සතිය ” යනු නමින් 2024.02.01 සිට 2024.02.07 දක්වා ගස් ලක්ෂ 10ක් සිටුවීමට අගමැතිවරයා යෝජනා කර ඇති බව සඳහන් කරේ. පළාත් ප්රාධාන ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ නියාමනය සහ ප්රා දේශීය ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ සියලුම ග්රාහම නිලධාරි කොට්ඨාෂවලින්ද රුක් රෝපණය කිරීමට […]

76 වැනි නිදහස් දිනය සඳහා රුක් රෝපණ වැඩසටහන්-2024 Read More »

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම

උතුරු පලාතේ පාසල් දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය අධ්‍යාපනය අමාත්‍යාංශය ලෙස සැමවිටම ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපනය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අනෙක් පලාත් හා සැසඳීමේදී උතුරු පලා‌තේ දරුවන්ගේ අධ්‍යාපනය පෙරට වඩා ඉහල අගයක් ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාහ කරනු ලැබුවේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල අධ්‍යාපනය ක්සේස්ත්‍රයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය. උතුරු පලාත්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම Read More »

Google Doodles You Should Play Before Their Casino Games Go