February 19, 2024

10 Best PayPal Casinos UK - Top PayPal Casino Sites (2023)

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි.

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමළුව හෙට (21) සිට 26 වනදා දක්වා ත්‍රීකුණාමලයේදී පැවත්වීමට නියමිතයි. මෙම සමුළුව සදහා යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක් නියෝජනය කරමින් දරු දැරියන් 253ක් සහභාගී වීමට නියමිතය. මෙම බාලදක්ෂයන් සදහා සුභපැතුම් එක් කිරීමත් ඔවුන් සදහා ද්‍රව්‍යමය ආධාර සංකේතවත්ව ප්‍රධානය කිරීමත් ගරු උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.ඒස්.එම්. චාලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) […]

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි. Read More »

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්

උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවත්වුණි. ප්‍රදේශයේ නීතිය හා සාමය නිසිපරිදි පවත්වාගෙන යාම සහ ජනජීවිතයේ ඒදිනෙදා කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කිරීමත් සිවිල් ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යුදහමුදාවේ සහය ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක් Read More »

උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්.

 උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති රියර් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) දින උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. උතුරු පලාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගැනීමත් නාවික හමුදා උතුරු බලප්‍රදේශය තුල පවත්නා ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. උතුරු පලාතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය

MGM Casino Reviews - Is it Worth Playing There in 2023?

උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්. Read More »