උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.
යාපනය, මනිපායි හරිත අනුස්මරණ රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනයේදී පුහුණු හෙදියන් සහ වෛද්‍ය සහායකයින් සඳහා සහතික පත්‍ර සහ නිල ඇඳුම් ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාස හයක NVQ සහතිකය සහ තෙවසරක හෙද පුහුණු සහතික පත්‍ර ගරු ආණ්ඩුකාරතුමිය විසින් මෙහිදී පිළිගැන්වීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පවත්වූ අතර ඒහිදී ගරු ආණ්ඩුකාර […]