පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Web Banner1
අධ්‍යක්ෂක

ආචාර්‍යය.වී.ප්‍රේම්කුමාර්
පළාත් අධ්‍යක්ෂක

දුරකථනය : +94- 021-2285446 ෆැක්ස් අංකය : +94- 021-2285440 ෆැක්ස්: 071-6275138 විද්‍යුත් තැපෑල: irrigationnp@yahoo.com

මෙහෙවර:

පළාතේ ඇති ගංගා ද්‍රෝණි යෝජනා ක‍්‍රමය කළමණාකරණය කිරිම තුලින් තිරසාර වාරි මාර්ග පහසුකම් ඇති කිරිම, ගංවතුර වලක්වා ගැනිම, ජලාප්‍රවාහන හා ලුණු වතුර නවත්වා ගැනමේ වේලි පුනරුත්ථාපනය කරමින් අවශ්‍ය සියලු පහසුකම් ලබා දිම.

ප‍්‍රධාන කාර්යයන්:
  • තිරසාර වාරි මාර්ග කටයුතු, ජලාප්‍රවාහන, ගංවතුර වලක්වා ගැනිම හා ලූණු වතුර වලක්වා ගැනිම ආදි කටයුතු වලදි වාරි මාර්ග නිළධාරින්ගේ උපකාරයන් කලින් කලට තහවුරු කර ගැනිම.
  • ඉහළ ආදායම් ඉපයිමේ කෘෂිකාර්මික කටයුතු දිරිගැන්විමට බෝග විවිධාංගිකරණය කිරිම.
  • නව යෝග්‍ය ජලය ඉතුරු කිරිමේ තාක්ෂණය හඳුනාගෙන අනුගමනය කිරිම.
    භුගත ජලය ප‍්‍රතිපුරණය කිරිමේ ප‍්‍රතිශතය වැඩි කිරිමෙ.
  • කෘෂිකර්මයට උපයෝගී කරගන්නා භුගත ජල පරිභෝජනය ක‍්‍රමවත් කිරීම.
    ජලය අපතේ යාම, මුහුදු ජලය ඇතුලු විම මගින් ජලය අපවිත‍්‍ර විම ආදියෙන් භුගත ජල සම්පත ආරක්ෂා කර ගැනිම.
  • දැනට ක‍්‍රියාත්මක වන වැඩසටහන් එහි සැලසුමට අදාළ කාර්යසාධන මට්ටම ලඟාකරගැනිම සදහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම.
  • වාරි මාර්ග කටයුතු, ජලාප්‍රවාහන, ගං වතුර වළක්වා ගැනිම හා ලුණු වතුර වළක්වා ගැනිම ආදි වැඩ සටහන් වල පවතින තත්වය එයටම සකස් කරන ලද කාර්යසාධන මට්ටමින් ක‍්‍රියාත්මක කළ හැකි අයුරින් දියුණු කිරිම.
  • ක‍්‍රියාත්මක තත්වයේ පවතින වැඩසටහන් එහි සැලසුම් කරන ලද කාර්යසාධන මට්ටම ලඟාකර ගැනිම සදහා නිසි ක‍්‍රියා වාතාවරණයක් ඇති කර දිම.
  • වාරි මාර්ග කටයුතු, ජලාප්‍රවාහන, ගං වතුර වලක්වා ගැනිම හා ලුණු වතුර වලක්වා ගැනිම ආදි වැඩ සටහන් වලට පහසුවෙන් ලගාවිමේ ප‍්‍රවේශයන් ඇති කිරිම.
  • කෘෂිකාර්මික අංශය හා අනෙක් තරගකාරි අංශයන් අතර බෙදා දෙන ලද ජල සම්පත සංවර්ධනය කිරිම.
  • කෘෂිකාර්මික අංශය හා අනෙක් තරගකාරි අංශයන් අතර බෙදා දෙන ලද වතුරට යට වන පහත් බිම් ප‍්‍රදේශයන් බේරා ගැනිම.
  • කෘෂි ක්ෂේත‍්‍රයට හා අනෙක් ක්ෂේත්‍රයන්ට දායක විය හැකි අයුරින් පහත් බිම් ප‍්‍රදේශ ගං වතුරෙන් ආරක්ෂා කිරිම.
  • කෘෂි ක්ෂේත්‍රයට හා අනෙක් ක්ෂේත්‍රයන්හට දායක වන අයුරින් ලුණු වතුර ගැලු පහත් බිම් ප‍්‍රදේශ භෝග වගාවේ නියැලිය හැකි අයුරෙන් සුදුසු තත්වයකට පත් කිරිම.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යක්‍ෂමතාවය වර්ධනය කිරිම.
  • වාරිමාර්ග යෝජනා ක‍්‍රමයේ සහභාගිත්ව කළමනාකරණය ක‍්‍රියාත්මක වන අයුරින් වගකිම් හා බලතල ප‍්‍රතිලාභින්හට ගොවි සමිති ලබා දිම.
  • ගොවි සමිති ක‍්‍රියාකාරකම් මගපෙන්විමෙහි හා අධීක්‍ෂණයෙහි නිරතවිම.

සම්බන්ධිත ලැයිස්තුව

තැපැල් ලිපිනය :  New Kolani Road, A9 Road, Mankulam

පොදු දුරකථන අංකය: 021-2285445

ෆැක්ස් අංකය : 021- 2285440

විද්‍යුත් තැපෑල: irrigationnp@yahoo.com

තනතුර නම   දුරකථන අංකය  විද්‍යුත් තැපෑල
පළාත් අධ්‍යක්ෂක ආචාර්‍යය.වී.ප්‍රේම්කුමාර් සෘජු දුරකථන අංකය: 021-2285446
ෆැක්ස් අංකය : 021-2285440
ෆැක්ස්:071-6275138
irrigationnp@yahoo.com vpremakumar62@yahoo.com
Deputy Director Eng.Thambirajah Rajagobu සෘජු දුරකථන අංකය: 021-2285472
ෆැක්ස්:077-3172093
rajagobu@yahoo.com
Irrigation Engineer Eng.Kailayapillai Pirahas සෘජු දුරකථන අංකය: –
ෆැක්ස්: 077-3090822
kpiragash@gmail.com
Irrigation Engineer Eng.Kumarasamy Sivakaran සෘජු දුරකථන අංකය: 021-2285652
ෆැක්ස්: 077-3940801
navaly123@yahoo.co.uk
Irrigation Engineer Eng.V.Jeyalinganathan Theiventhira සෘජු දුරකථන අංකය: –
ෆැක්ස්:077-3795722
theihage@yahoo.com
Irrigation Engineer Eng.Thedsanamoorthy Tisiyanthan සෘජු දුරකථන අංකය: –
ෆැක්ස්: 077-7398217
tisiyanthan.uop@gmail.com
Irrigation Engineer Eng.Kunaraj Sujeevan සෘජු දුරකථන අංකය: –
ෆැක්ස්: 077-8249780
sujeevanks@gmail.com
Irrigation Engineer Eng.Ratnam Ragulan සෘජු දුරකථන අංකය:-
ෆැක්ස්: 076-9121342
ratnamragul@gmail.com
Accountant Mr.Vadivelu Suthakaran සෘජු දුරකථන අංකය: 021-2284445
ෆැක්ස්: 077-5151793
suthamlg@yahoo.com
Administrative Officer Mrs.Rajendram Arulmalar සෘජු දුරකථන අංකය: –
ෆැක්ස්: 071-2828753
Office of the Deputy Director of Irrigation , Kilinochchi Range Kilinochchi
Deputy  Director of Irrigation Eng.Navaratnam Suthakaran General: 0212222175
ෆැක්ස් අංකය : 0212222175
ෆැක්ස්: 0773051363
ddajf@gmail.com
Office of the Irrigation Engineer, Kilinochchi Division A9 Road, Kilinochchi
Irrigation Engineer Eng.Sithamparanathan Paraneetharan General: 0212285726
ෆැක්ස් අංකය : 0212285726
ෆැක්ස්: 0773222441
kilinochchidda@gmail.com
Office of the Irrigation Engineer, Jaffna Division Jaffna
Irrigation Engineer Eng.Sarvananthan Sarvaraja General: 0212290006
ෆැක්ස් අංකය :0212290006
ෆැක්ස්: 0776432044
ddamullaitivu@yahoo.com

LATEST NEWS & EVENTS