ව්‍යාජ තොරතුරු පිළිබඳ ගැටළුව පුරාණ කාලයේ සිට පැවතුනද, ඩිජිටල් යුගය එහි ප්‍රවේශය සහ ගම්‍යතාව වැඩි කර ඇත, – ගරු ආණ්ඩුකාරතුමා
වැරදි තොරතුරු පිළිබඳ ගැටළුව පුරාණ කාලයේ සිට පැවතුනද, ඩිජිටල් යුගය එහි ප්‍රවේශය සහ ගම්‍යතාව වැඩි කර ඇති අතර එමඟින් සත්‍යය ව්‍යාජයෙන් වෙන් කිරීම වඩාත් අභියෝගාත්මක වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. යාපනය විශ්ව විද්‍යාලය සහ LIRNEasia එක්ව සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකාවේ තොරතුරු බාධා පර්යේෂණ ආරම්භ කිරීම සහ ඩිජිටල් ඔරොත්තු දීමේ […]
