මහජනතාව දෙපාර්තමේන්තුවලට කොතරම් කැමැත්තෙන් යනවාද යනු මතෙය් ද දෙපාර්තමේන්තු වල සාර්ථකත්වය රඳා පවතින්නේ.
ජනතාව වැඩියෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාරය දෙස තමන්ගෙ අවධානය යොමු කරති. ඔවුන් දේශීය වෛද්‍ය ප්‍රතිකාරය දෙස තමන්ගෙ අවධානය යොමු කර සිටින්නේ අනෙකුත් ඖෂධවල අතුරු ආබාධ ඇති බව ඔවුන් විශ්වාස කරන බැවිනි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසුවේ මෙම වෙනස නිසි ලෙස භාවිතා කළ යුතු බවයි. කිලිනොච්චි මධ්‍යම සිද්ධ ඔසුසලේ නව ගොඩනැගිල්ල අද සිකුරාදා (2025.07.11) […]
