උතුරු පළාත් සභාව යටතේ ඇති සියලුම දෙපාර්තමේන්තු වල කාල කළමනාකරණය අනුගමනය කළ යුතුය – ගරු ආණ්ඩුකාරතුමා අවධාරණය කරයි,
උතුරු පළාත යනු යාපනය දිස්ත්‍රික්කය පමණක් නොවේ. සියලුම පිරිස් යාපනයේ තබා ගැනීමට නොහැකි ය. යාපනය දිස්ත්‍රික්කයෙන් අනෙක් දිස්ත්‍රික්ක 4 සඳහා පිරිස් බෙදා හැරිය යුතුය. මෙම බෙදාහැරීම නිසි ලෙස සිදු කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ඉල්ලා සිටියේය. උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් අද බදාදා (2025.10.22) සවස උතුරු පළාත් […]
