යාපනේ සංචාරක කර්මාන්තය සඳහා විශිෂ්ට ගමනාන්තයක් ලෙස තෝරා ගැනීමත් සමඟ, නගරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව ද දායක විය යුතුය – ගරු ආණ්ඩුකාරතුමා
උතුරු පළාත හුදෙක් සිතියම් කලාපයක් පමණක් නොව, සෑම සංචාරකයෙකුටම සහ අමුත්තෙකුටම සජීවී, සමෘද්ධිමත් සහ අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද ‘උතුරු ශ්‍රී […]
