‘මෙම රජයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. -ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා පැවසීය.
රටේ පවතින ආපදා තත්ත්වයන් මධ්‍යයේ වුවද, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය අපගේ ව්‍යාපෘති සඳහා අරමුදල් අඩු නොකර නිදහස් කර ඇති අතර, එය මෙම රජයේ විශිෂ්ට මූල්‍ය කළමනාකරණය පෙන්නුම් කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා පැවසීය. උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන […]
