ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ 50 MW ‘හේවින්ඩ් වන්’ සුළං බල ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන මන්නාරමේ 50 MW ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ සුළං බල ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026.01.15) මන්නාරමේ කොන්නායන් නිවසේදී පැවැත්විණි. හේලිස් ෆෙන්ටන් සහ වර්ල්ඩ් ඔෆ් හේලිස් සමූහයේ කොටසක් වන හේවින්ඩ් වන් ලිමිටඩ්, ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර […]
