අතුරුදහන් වූ තම ඥාතීන්ට යුක්තිය ඉටු කර ගැනීමේ ගමන සහ එම පවුල්වල ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා ජීවනෝපාය ආධාර සැපයීමේ කටයුතු සමාන්තරව සිදු කළ යුතුය.
අතුරුදහන් වූ තම ඥාතීන්ට යුක්තිය පතා යන ගමන සහ එම පවුල්වල ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා ජීවනෝපාය ආධාර ලබා දීමේ කටයුතු සමාන්තරව සිදු කළ යුතු අතර, සහන සැලසීමෙන් යුක්තිය සඳහා වන අරගලය කිසි විටෙකත් අවසන් නොවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා පැවසීය. අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් […]
