Balasingam Kajenderan

ඊ-ප්‍රසම්පාදන අධීක්ෂණ පද්ධතිය හරහා රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කළ යුතුය – ආණ්ඩුකාරවරයා

රාජ්‍ය ප්‍රසම්පාදනය යනු පරිපාලන ක්‍රියාවලියක් පමණක් නොව, ජනතාව සඳහා වෙන් කරන ලද රාජ්‍ය අරමුදල් මාර්ග, ගොඩනැගිලි, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන පහසුකම්, පානීය ජල ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් බවට පරිවර්තනය කරන ප්‍රධාන යාන්ත්‍රණයකි. එබැවින්, ප්‍රසම්පාදන කටයුතුවල සිදුවන සෑම ප්‍රමාදයක්ම ජනතාවට සේවා සැපයීමට සහ පළාත් සංවර්ධනයට සෘජුවම බලපාන බැවින්, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වෙතනායගන් අවධාරණය කළේ ඊ-ප්‍රසම්පාදන […]

ඊ-ප්‍රසම්පාදන අධීක්ෂණ පද්ධතිය හරහා රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කළ යුතුය – ආණ්ඩුකාරවරයා Read More »

යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතු සඳහා අවධානය යොමු කළ යුතුය – ගරු ආණ්ඩුකාරතුමාගේ නියෝගය

යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතු සහ ඒවායේ ජල පෝෂක හා ජල සම්පත් භාවිතයේදී පැන නගින ප්‍රායෝගික අභියෝග කඩිනමින් විසඳා ගැනීමටත්, පළාත් පාලන සභා සමඟ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා නියෝග කර තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතුවලදී පැන නගින අභියෝග විසඳීම පිළිබඳ සාකච්ඡාවක් අද

යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතු සඳහා අවධානය යොමු කළ යුතුය – ගරු ආණ්ඩුකාරතුමාගේ නියෝගය Read More »

ඒකාබද්ධ නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ වැඩසටහන යටතේ උතුරු පළාත සඳහා අරමුදල්; ව්‍යාපෘති යෝජනා ඉක්මනින් සකස් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටී

ඒකාබද්ධ නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ වැඩසටහන යටතේ, උතුරු පළාතේ ව්‍යාපෘති කඩිනමින් සකස් කර ඉදිරිපත් කිරීමේ ප්‍රමාණයට අනුව අමතර අරමුදල් ලබා ගැනීමට අවස්ථාවක් ඇති බව දන්වන ලදී. එබැවින්, අදාළ සියලුම දෙපාර්තමේන්තු එක්ව කටයුතු කළ යුතු බවත්, ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් ඉල්ලා සිටියේය. ලෝක බැංකුවේ මූල්‍ය ආධාර

ඒකාබද්ධ නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ වැඩසටහන යටතේ උතුරු පළාත සඳහා අරමුදල්; ව්‍යාපෘති යෝජනා ඉක්මනින් සකස් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටී Read More »

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා; ව්‍යවසායකයන් සමඟ සෘජු සාකච්ඡාවක

​උතුරු පළාතේ ව්‍යවසායන්, නිෂ්පාදන සහ ව්‍යවසායකයන්ගේ කුසලතා ප්‍රදර්ශනය කරමින්, වෙළඳපොළ අවස්ථා සහ ආයෝජන සබඳතා ගොඩනඟන ප්‍රධාන වේදිකාවක් වන ‘උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026’ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් නිරීක්ෂණය කරන ලද අතර, ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයන් සමඟ සාකච්ඡාවකද නිරත විය. ​උතුරු කර්මාන්ත මණ්ඩලයේ සංවිධානයෙන් ‘උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026’ යාපනය තිරුවල්ලුවර්

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා; ව්‍යවසායකයන් සමඟ සෘජු සාකච්ඡාවක Read More »

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරීක්ෂණ කඩිනම් කිරීම පිළිබඳව අවධානය

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකරනු ලබන පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් මතුවන අභියෝග නිරාකරණය කිරීම සඳහා වන පියවර කඩිනම් කළ යුතු බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා සහ ලංකා ගුරු සේවා සංගමය හා විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (2026.08.29) සෙනසුරාදා පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, පසුගිය රැස්වීමේදී සාකච්ඡා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරීක්ෂණ කඩිනම් කිරීම පිළිබඳව අවධානය Read More »

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය උතුරු පළාතේ නිෂ්පාදන ලෝක වෙළඳපොළට සම්බන්ධ කරන පාලමක් ලෙස – ගරු ආණ්ඩුකාරතුමා.

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය හුදෙක් වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස මා දකින්නේ නැත. එය උතුරු පළාතේ ව්‍යවසායකත්ව විභවය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක්, අපගේ නිෂ්පාදන වෙළඳපොළට සම්බන්ධ කරන පාලමක් සහ උතුරු පළාතට ආයෝජකයින් ආරාධනා කිරීමේ දොරටුවක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය – 2026 අද (2026.08.28) සිකුරාදා යාපනයේ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී උතුරු

උතුරු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය උතුරු පළාතේ නිෂ්පාදන ලෝක වෙළඳපොළට සම්බන්ධ කරන පාලමක් ලෙස – ගරු ආණ්ඩුකාරතුමා. Read More »

උතුරු පළාත් ඒකපුද්ගල ආයෝජන ද්වාරයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලගැන්විය යුතුයි – ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

​ආයෝජකයන්ට උතුරු පළාත තුළ සිය ආයෝජනයන් පහසුවෙන් සහ කඩිනමින් සිදු කිරීම සඳහා හඳුන්වා දී ඇති ඒකපුද්ගල ආයෝජන ද්වාරය (One-Stop Investment Portal) බලාපොරොත්තු වූ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ලබා දෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. එහි ක්‍රියාත්මක කිරීමේදී පවතින අභියෝග සහ ප්‍රමාදයන් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම මෙන්ම, අදාළ නිලධාරීන්ගේ කුසලතා තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණුවීම් ලබා දී මෙම

උතුරු පළාත් ඒකපුද්ගල ආයෝජන ද්වාරයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලගැන්විය යුතුයි – ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් Read More »

අත්දැකීම් සහ දැනුම එක්වූ විට පමණයි විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය වන්නේ – ආණ්ඩුකාර නා. වේදනායගන්

විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර, යථාර්ථය ගැඹුරින් තේරුම් ගැනීමට අත්දැකීම් ද අත්‍යවශ්‍ය වේ. අත්දැකීම් සහ දැනුම එකිනෙක එක් වූ විට පමණක් ග්‍රන්ථයක් සමාජයට යහපතක් වන අන්දමින් විශිෂ්ටත්වයට පත්වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය. ‘ළමා කාලයේ අධ්‍යාපනය සහ ප්‍රාථමික අධ්‍යාපනයේ ක්‍රියාකාරකම්’ සහ ‘විදේශගත රටවල ශ්‍රී ලාංකේය දෙමළ යන

අත්දැකීම් සහ දැනුම එක්වූ විට පමණයි විශිෂ්ට ග්‍රන්ථයක් නිර්මාණය වන්නේ – ආණ්ඩුකාර නා. වේදනායගන් Read More »

යාපනය රදගුරු පදවියේ නව රදගුරුවරයා ලෙස පත්වීම ලැබූ රදගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් පිල්ලනායගම් හිමිපාණන්ට ගරු අාණ්ඩුකාරතුමා සුබ පතයි.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායකන් මහතා, යාපනය රදගුරු පදවියේ නව රදගුරු පදවියට පත් අති උතුම් රදගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් පිල්ලෙයිනායගම් හිමිපාණන්ට ඍජුවම සිය සුබ පැතුම් පළ කළේය. යාපනය රදගුරු පදවියේ නව රදගුරු පදවියට පත් අති උතුම් ඇන්ටන් රංජිත් පිල්ලයාගම් හිමිපාණන්ගේ පදවි ප්‍රාප්ති උත්සවය අද (2026.08.26) බදාදා යාපනයේදී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා

යාපනය රදගුරු පදවියේ නව රදගුරුවරයා ලෙස පත්වීම ලැබූ රදගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් පිල්ලනායගම් හිමිපාණන්ට ගරු අාණ්ඩුකාරතුමා සුබ පතයි. Read More »

ජාතික මීලාද්-උන්-නබි උත්සවය – ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ සුභාෂිංසන පණිවිඩය

​”අප ඔබව මිනිස් සංහතියටම කරුණාවක් ලෙස මිස අන් යමක් ලෙස නොඑව්වෙමු” යන ශුද්ධ වූ කුර්ආන් වැකියේ ශ්‍රේෂ්ඨ අර්ථය සිහිපත් කරන පූජනීය දිනය මීලාද්-උන්-නබි දිනයයි. ​මහම්මද් නබිනායකතුමාගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) උපත සහ එතුමාගේ උතුම් ජීවන මාර්ගය සිහිපත් කරන මෙම මංගල දිනයේ, උතුරු පළාතේ මුස්ලිම් ජනතාවට සහ ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මාගේ හෘදයාංගම මීලාද්-උන්-නබි සුභාෂිංසන

ජාතික මීලාද්-උන්-නබි උත්සවය – ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ සුභාෂිංසන පණිවිඩය Read More »