පලාලි ගුවන් හමුදාපති සහ ආණ්ඩුකාර එන්.වේදනායගන් අතර හමුවක් පැවැත්විණි.
අද (2026.04.22) බදාදා උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පලාලි ගුවන් හමුදාපති ගෲප් කපිතාන් ටී.එස්.එස්.සුරංග සෙනෙවිරත්න සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා අතර නිල හමුවක් පැවැත්විණි. දෙදෙනා අතර ඉතා සුහදව පැවති මෙම හමුවේදී වත්මන් කටයුතු සාකච්ඡා කෙරිණි. මෙම නිල රැස්වීමට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් සිවපාතසුන්දරම් සත්‍යසීලන් ද සහභාගී විය.
පලාලි ගුවන් හමුදාපති සහ ආණ්ඩුකාර එන්.වේදනායගන් අතර හමුවක් පැවැත්විණි. Read More »
